Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
බහුවරණ ප්‍රශ්න සදහා විවරණය කරන ලද පිළිතුරු ඇතුලත් කර ඇත.
ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.
විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.
බහුවරණ ප්‍රශ්ණ පත්‍රයේ පිළිතුරු ලකුණු කිරිම සදහා MCQ Sheet ඇතුලත් කර තිබිම.
මෙම කට්ටලය මිලදී ගන්නා ඔබට රු. 300/= ක් වටිනා ජීව විද්‍යා මතක පොතක් නොමිලේ ලබා ගත හැක.


Accounting - 01 MCQ 500 (Sinhala Medium ) 


