උසස් පෙළ ඉංජීනේරු තාක්ෂණවේදය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බහුවරණ විවරණ – 2024

රු800

උසස් පෙළ ඉංජීනේරු තාක්ෂණවේදය අ.පො.ස උසස් පෙළ 2024  පසුගිය ප්‍රශ්න පත්‍රයේ බහුවරණ කොටස ගැඹුරින් විග්‍රහා කොට ඇත.

5 in stock

Description

උසස් පෙළ ඉංජීනේරු තාක්ෂණවේදය අ.පො.ස උසස් පෙළ 2024  පසුගිය ප්‍රශ්න පත්‍රයේ බහුවරණ කොටස ගැඹුරින් විග්‍රහා කොට ඇත.

සැම ගැටලුවක්ම ආරම්භයේ සිට අවසානය දක්වා පිළිතුරු පැහැදිලිව පියවරෙන් පියවර විසදා ඇත.

එක් එක් ප්‍රශ්නයට අදාළ වන විශය නිර්දේශයේ මූලික සිද්ධාන්ත සරලව සහ මතකයේ රැදෙන අයුරින් නැවත ආවර්ජනය කර ඇත.

එමෙන්ම නිවැරදි පිළිතුරට අමතරව, අනෙකුත් පිලිතුරු වැරදි වීමට හේතු තාර්කිකව විග්‍රහ කර, විභාගයේදී නිවැරදි පිළිතුර පහසුවෙන් තෝරාගැනීමට ඔබව පුහුණු කරයි.

මෙය රචනා කර ඇත්තේ ආචාර්‍ය.(ඉංජීනේරු.) මිනෝල් ජයවික්‍රම සහ ආචාර්‍ය.(ඉංජීනේරු.) තක්ෂිලා ගුණවංශ යන ආචාර්‍යවරුන් විසිනි.

 

Additional information

Weight 165 g
Grade

,

Medium

Resource Type