ඉංජිනේරු තාක්ෂණවේදය – VIII කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

රු180

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව ඉංජීනේරු තාක්ෂණවේදයට මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

5 in stock

Description

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව ඉංජීනේරු තාක්ෂණවේදයට මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

මෙය ප්‍රධාන වශයෙන්,

මූලික ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය යන ප්‍රධාන මාතෘකාව යටතේ අනු මාතෘකා වලට බෙදා දක්වා විස්තර කොට දී ඇත.

මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.

2021 වර්ෂයේ  මුද්‍රණය කර ඇත.

අභ්‍යාස සහ ක්‍රියාත්මක ඇතුළත් කර ඇත.

වර්ණ් ඡායා රූප යොදා ඇත.

Additional information

Weight 330 g
Grade

,

Medium

Resource Type