ඉංජිනේරු තාක්ෂණවේදය – IV කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

රු130

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව ඉංජීනේරු තාක්ෂණවේදයට මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

5 in stock

Description

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව ඉංජීනේරු තාක්ෂණවේදයට මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

මෙය ප්‍රධාන වශයෙන්,

01. ව්‍යාවසායකත්වය සහ කළමනාකරණය හැදින්වීම
02. ව්‍යාපාර හා ව්‍යාපාර පරිසරය
03. ව්‍යාපාරයක් ආරම්භ කිරීම
04. අලෙවිකරණ සැලසුම් සකස් කීරීම.
05. මුල්‍ය සැලැස්ම සහ මූල්‍ය කළමනාකරණය
06. ව්‍යාපාරයකට බලපාන නෛතික සමාජීය හා සදාචාරාත්මක සාධක
07. ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑමේදී අව්ශ්‍ය උපකාරක සේවා යන ප්‍රධාන මාතෘකා යටතේ අනු මාතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.

මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.

2021 වර්ෂයේ  මුද්‍රණය කර ඇත.

අභ්‍යාස සහ ක්‍රියාත්මක ඇතුළත් කර ඇත.

වර්ණ් ඡායා රූප යොදා ඇත.

Additional information

Weight 260 g
Grade

Medium

Resource Type