Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 සහ 2020 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 වයඹ පළාත – 12 ශ්‍රේණිය
2019 වයඹ පළාත – 13 ශ්‍රේණිය
2019 උතුරු පළාත – 13 ශ්‍රේණිය
2019 මධ්‍යම පළාත – 13 ශ්‍රේණිය
2020 උතුරු පළාත – 13 ශ්‍රේණිය
ඉහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුලත් වන රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන පිළිතුරු පොතක් ද මේ තුළ අන්තර්ගත වේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිශ්පාදිත ආදර්ශ ප්‍රශ්න පත්‍රය ද මෙහි සවිස්තරාත්මක පිළිතුරු සමගින් ඇතුලත් වේ.


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
North Western Province – Grade 12 - Combined Mathematics (Sinhala Medium) – 2022 – 2nd term
Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium )
Advanced Level Accounting Exam Past Papers
Accounting No. 04 – 2024 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
උසස් පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය 


