Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 7 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 දකුණු පළාත පළමු වාර පරීක්ශණය
2019 වයඹ පළාත පළමු වාර පරීක්ශණය
2019 සබරගමු පළාත තෙවන වාර පරීක්ශණය
2019 වයඹ පළාත තෙවන වාර පරීක්ශණය
2019 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ශණය
2019 දකුණු පළාත තෙවන වාර පරීක්ශණය
2019 පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍රය
ඉහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුලත් වන රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Advanced Level Physics Exam Past Papers
ඉංජිනේරු තාක්ෂණවේදය - I කොටස (අධ්‍යාපන ප්‍රකාශන)
Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium )
A/L Biology 110 MCQs - Vineetha. C. Mihindukulasooriya
A/L Physics Practical Book Sinhala Medium 


