Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12, 13 ශ්‍රේණි වල විෂය නිර්දේශ වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත වේ.සෑම ප්‍රශ්න පත්‍රයකටම අදාලව සවිස්තරාත්මක පිළිතුරු ද අන්තර්ගත කර ඇත
ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5ට අමතර්ව , 2019 සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍රය ද සවිස්තරාත්මක පිළිතුරු සහිතව මෙම කට්ටලය තුළ අන්තර්ගත කර ඇත
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන පිළිතුරු පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.


Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Central Province – Accounting (Sinhala Medium) – 2017 – 3rd Term
Ananda College Colombo- Chemistry (English Medium) - 2020 - 3rd Term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Royal College Colombo - Biology (Sinhala Medium) - 2019 - 3rd Term
Devi Balika Vidyalaya Colombo - Biology (Sinhala Medium) - 2020 - 3rd Term 


