Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ දේවි බාලිකා විද්‍යාලය දෙවන වාරය
2019 කොළඹ ආනන්ද විද්‍යාලය දෙවන වාරය
2023 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2023 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාරය
2022 ඩී.එස්. සේනානායක විද්‍යාලය තෙවන වාරය
2024 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Northern Province – Chemistry (English Medium) – 2020 – 3rd term
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term 


