• No products in the cart.

Chemistry No. 07 – 2025 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )

රු2,250

MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

4 in stock

Description

මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 7ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.

2025 බස්නාහිර පළාත උපකාරක ප්‍රශ්ණ පත්‍රය
2025 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2025 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය
2025 සබරගමුව තෙවන වාර පරීක්ෂණය
2025 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
2025 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය
2025 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය

අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Additional information

Weight 705 g
Grade

Medium

Resource Type