Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2020 ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අනාවරණ පරීක්ෂණය
2020 මාතර සුජාතා විද්‍යාලය තෙවන වාරය
2020 මාතර රාහුල විද්‍යාලය තෙවන වාරය
2019 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Nalanda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Devi Balika College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Royal College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Devi Balika College - Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term 


