Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුන් විසින් 2022, 2023, 2024 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2024 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ශණය
2024 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ශණය
2024 වයඹ පළාත තෙවන වාර පරීක්ශණය
2024 උතුරු පළාත සයවන වාර පරීක්ශණය
2024 උතුරු පළාත පස්වන වාර පරීක්ශණය
2023 උතුරු පළාත සතරවන වාර පරීක්ශණය
2023 උතුරු පළාත පස්වන වාර පරීක්ශණය
2023 වයඹ පළාත තෙවන වාර පරීක්ශණය
2022 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ශණය
2022 වයඹ පළාත තෙවන වාර පරීක්ශණය
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Combined Maths Model Paper Pack - Grade 13 ( English Medium )
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
උසස් පෙළ භෞතික විද්‍යාව - දෝලන හා තරංග අභ්‍යාස - ආචාර්ය පී ගීකියනගේ
Biology No. 02 – 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


