Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2020 නව වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 8ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 වයඹ පළාත පළමුවන වාරය
2019 වයඹ පළාත පළමුවන වාරය
2020 වයඹ පළාත දෙවන වාරය
2020 වයඹ පළාත තෙවන වාරය
2020 මධ්‍යම පළාත තෙවන වාරය
2020 සබරගමුව පළාත තෙවන වාරය
2019 පසුගිය ප්‍රශ්න පත්‍රය
2020 පසුගිය ප්‍රශ්න පත්‍රයයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Biology No. 04 - 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term 


