Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 13 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ.
MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Business Studies Provincial Paper Pack No.01 - Grade 12 ( Sinhala Medium)
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Biology School Paper Pack No.02 – Grade 13 ( Sinhala Medium )
Chemistry No. 04 - 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Biology Provincial Paper Pack No 01 – Grade 12 ( Sinhala Medium ) 


