Description
ජාතික අධ්‍යාපන ආයතනයේ ( NIE ) සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්නෝත්තර කට්ටල ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත.
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ.
MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


North Western Province – Grade 12 – Chemistry (Sinhala Medium) – 2020 – 2nd term
Southern Province - Chemistry (Sinhala Medium) – 2019 – 3rd Term
Biology Model Paper Pack No. 02 - Grade 12 ( Sinhala Medium )
Sabaragamuwa Province – Biology (Sinhala Medium) – 2022 – 3rd term
Southern Province – Biology (Sinhala Medium) – 2023 – 3rd term
Southern Province – Chemistry (Sinhala Medium) – 2022 – 3rd term
Sri Jayawardhanapura Zone – Biology (Sinhala Medium) – 2021 – 3rd term
Sabaragamuwa Province – Chemistry (Sinhala Medium) – 2020 – 3rd Term
Southern Province – Chemistry (Sinhala Medium) – 2021 – 3rd term
Biology No. 03 - 2021 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Central Province – Biology (Sinhala Medium) – 2023 – Practice test
North Western Province – Chemistry (Sinhala Medium) – 2020 – 1st Term
Uva Province - Chemistry (Sinhala Medium) – 2019 – 3rd Term
Sabaragamuwa Province – Chemistry (Sinhala Medium) – 2020 – 2nd Term
North Western Province – Biology (Sinhala Medium) – 2020 – 2nd Term
Devi Balika College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Devi Balika Vidyalaya Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology No. 02 – 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 

