Description
අ.පො.ස උසස් පෙළ සඳහා රචිත සංයුක්ත සන්ධි,රාමු සැකිලි කාර්‍යය,ශක්තිය සහ ක්ෂ්මතාව,ගුරුත්ව කේන්ද්‍රය යන කෘතිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා විසින් රචනා කර ඇත.
- සිද්ධාන්ත කරුණු සරලව ඉදිරිපත් කර ඇති බැවින් වටහා ගැනීම පහසු වේ.
- ඉහත පරිච්ඡේදය අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Economics Model Paper Pack No.01 – Grade 13 ( Sinhala Medium )
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term 


