Description
උසස් පෙළ සංයුක්ත ගණිතය සදහා නිර්දේශිත සිද්ධාන්ත කරුණු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා විසින් මෙහි විස්තර කර ඇත.
- සිද්ධාන්ත කරුණු සරලව ඉදිරිපත් කර ඇති බැවින් වටහා ගැනීම පහසු වේ.
ත්‍රිකෝණමිතිය.
ප්‍රක්ෂිප්ත,නිව්ටන්ගේ නියම,ඝර්ෂණය,සාපේක්ෂ චලිතය,ආවේගය සහ ගැටුම්.
වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත.
සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහනය හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය සහ සංකරණ හා සංයෝජන.
සන්ධි,රාමු සැකිලි කාර්‍යය,ශක්තිය සහ ක්ෂ්මතාව,ගුරුත්ව කේන්ද්‍රය.
සීමාව,අවකලනය,අවකලනයෙහි භාවිත.
ඉහත ඒකක අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.





