Description
අ.පො.ස උසස් පෙළ සඳහා රචිත රසායන විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු දෙවන කාණ්ඩය යන කෘතිය හේමචන්ද්‍ර බස්නායක විසින් රචනා කර ඇත.
- ප්‍රශ්න පත්‍ර පහක් සහ ඊට අදාළ අංගසම්පුර්ණ පිළිතුරු පත්‍රයන්ද ඇතුළත් වේ.
- ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලිවීමට සහ විෂය කරුණු තේරුම් ගැනීමට පහසු අයුරින් සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


සීමාව,අවකලනය,අවකලනයෙහි භාවිත - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2021 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
සන්ධි,රාමු සැකිලි කාර්යය,ශක්තිය සහ ක්ෂ්මතාව,ගුරුත්ව කේන්ද්‍රය - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2019 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2022 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2024 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2015 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
රසායන විද්‍යාව-1 (ආදර්ශ ප්‍රශ්න පත්‍ර- පළමු කාණ්ඩය) – හේමචන්ද්‍ර බස්නායක
භෞතික විද්‍යාව – 2012 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2005 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
Combined Maths Model Paper Pack No. 01 - Grade 13 ( Sinhala Medium ) 


