Description
මෙම විශේෂිත විවරණ ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 2024 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සදහා සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.
සිසුන්ගේ සාමාන්‍ය දුර්වලතා , අසම්පුර්ණ උත්තර හා අතපසුවිම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම විවරණාත්මක සමාලෝචනයක් දක්වා ඇත.
මෙම ග්‍රන්ථය, භෞතික විද්‍යාව සඳහා උසස් පෙළ සිසුන්ගේ විශේෂ අවබෝධයක් ගොඩනඟන අතර, විභාග සාර්ථකත්වය උදෙසා නියම මාර්ගෝපදේශකයකි.
මෙම ග්‍රන්ථය ගුරැ සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු වේ.


සීමාව,අවකලනය,අවකලනයෙහි භාවිත - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2021 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
සන්ධි,රාමු සැකිලි කාර්යය,ශක්තිය සහ ක්ෂ්මතාව,ගුරුත්ව කේන්ද්‍රය - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2019 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2022 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2024 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2015 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
රසායන විද්‍යාව-1 (ආදර්ශ ප්‍රශ්න පත්‍ර- පළමු කාණ්ඩය) – හේමචන්ද්‍ර බස්නායක
භෞතික විද්‍යාව – 2012 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2005 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා
Combined Maths Model Paper Pack No. 01 - Grade 13 ( Sinhala Medium ) 


