Description
මෙම විශේෂිත විවරණ ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 2015 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සදහා සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.
සිසුන්ගේ සාමාන්‍ය දුර්වලතා , අසම්පුර්ණ උත්තර හා අතපසුවිම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම විවරණාත්මක සමාලෝචනයක් දක්වා ඇත.
මෙම ග්‍රන්ථය, භෞතික විද්‍යාව සඳහා උසස් පෙළ සිසුන්ගේ විශේෂ අවබෝධයක් ගොඩනඟන අතර, විභාග සාර්ථකත්වය උදෙසා නියම මාර්ගෝපදේශකයකි.
මෙම ග්‍රන්ථය ගුරැ සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු වේ.


Western Province - Physics (Sinhala Medium) – 2019 – 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Uva Province – Physics (Sinhala Medium) – 2022 – 3rd term
Physics Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
Ananda College Colombo – Grade 12 – Chemistry (Sinhala Medium) – 2023 – 3rd term 


