Description
අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව නව නිර්දේශයේ 09 වැනි ඒකකය වන ක්ෂුද්‍රජීව විද්‍යාව ඒකකය සඳහා විෂය කරුණු පහසුවෙන් දිගුකාලයක් මතකයේ රදවා ගැනීමට හැකිවන ලෙසට කෙටි සටහනක් හා ප්‍රශ්න 500ක් පිළිතුරුද සහිතව ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩ පොතක් ලෙස රුවන්ගන මුතුගල ගුරුතුමා විසින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
පිළිතුරු සඳහන් කිරීමට ප්‍රශ්නය අසලම ඉඩ පහසුකම් ලබා දී ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ අංක 35,36,37,38 සදහා විශේෂ ප්‍රායෝගික ප්‍රශ්න, පිළිතුරු ඇතුළත් කර ඇත.


Visakha Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College - Physics (Sinhala Medium) - 2021 - Practice Test
Devi Balika College - Physics (Sinhala Medium) - 2019 - 3rd Term
Chemistry No. 03 - 2021 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


