Description
උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
මෙහි වීජ ගණිතය යන පාඩම ආවරණය කර ඇත.
- සංකරණ හා සංයෝජන
- ගණිත අභ්‍යුහනය
- ද්විපද ප්‍රමේයය
- හින්න භාග
- ඝාතීය ශ්‍රේණිවලත් ලඝුගණක ශ්‍රේණිවලත් භාවිතය
- වැල් පොළිය සහ වාර්ෂික
- අංකන පරිමාණ
- පහසු අසමානතා
- ප්‍රකීර්ණක සමීකරණ කොටස් වලින් සමන්විත වේ.
මෙහි එම කොටස් වලට අදාල අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වේ.
එච්. එස්. හෝල් විසින් රචිත කෘතියකි.


Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term
උසස් පෙළ දේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය 


