Description
භෞතික විද්‍යා 2023 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථයේ, භෞතික විද්‍යාවේ එන පළමු ඒකකය අඩංගු වේ.
එනම්,
- භෞතික රාශි
- ඒකක මැනීම
උදාහරණ දෙමින් පාඩම විස්තර කර ඇත.
අභ්‍යාස මාලා සහ ඒවාට පිළිතුරුද සදහන් කර ඇත.


Biology No. 04 - 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


