• No products in the cart.

Sale!

උසස් පෙළ භෞතික විද්‍යාව – යාන්ත්‍ර විද්‍යාව සිද්ධාන්ත පොත සහ අභ්‍යාස පොත – ආචාර්ය පී ගීකියනගේ

Original price was: රු3,900.Current price is: රු3,510.

උසස් පෙළ භෞතික විද්‍යාව දෙවන පාඩමට ආදාල සිද්ධාන්ත කරුණු සිද්ධාන්ත පොතෙහි අඩංගු වන අතර අභ්‍යාස පොතෙහි ආදර්ශ ප්‍රශ්න සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල යාන්ත්‍ර විද්‍යාව ඒකකය යටතේ වර්ගීකරණය කළ ප්‍රශ්න මෙම කෘතියෙහි අන්තර්ගත වේ. 

5 in stock

Description

 

  • උසස් පෙළ භෞතික විද්‍යාව දෙවන පාඩමට ආදාල සිද්ධාන්ත කරුණු පොතෙහි අනු කොටස් සදහා අභ්‍යාස සහ පසුගිය ප්‍රශ්න ද පිළිතුරු සහිතව අඩංගු වේ.
  • අභ්‍යාස පොතෙහි ආදර්ශ ප්‍රශ්න 877 ක් සහ 1975 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල යාන්ත්‍ර විද්‍යාව ඒකකය යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල ඇතුලත්ව ප්‍රශ්න 1567ක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.
  • උසස් පෙළ භෞතික විද්‍යාව දෙවන පාඩමට ආදාල සිද්ධාන්ත කරුණු ද කෙටි සටහන් ආකාරයෙන් ද අභ්‍යාස පොතෙහි අඩංගු වේ.

Additional information

Weight 900 g
Grade

,

Medium

Resource Type