Description
- ආදර්ශ ප්‍රශ්න සහ 1975 වර්ෂයේ සිට උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල මිනුම් ඒකකය යටතේ වර්ගීකරණය කළ ප්‍රශ්න සියල්ල ඇතුලත්ව ප්‍රශ්න 375ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ.
- උසස් පෙළ භෞතික විද්‍යාව පළමු පාඩමට ආදාල සිද්ධාන්ත කරුණු ද කෙටි සටහන් ආකාරයෙන් මෙහි අඩංගු වේ


Model Paper No. 02 – Business Studies – (Sinhala Medium) – Grade 12
Visakha Vidyalaya Colombo- Physics (English Medium) – 2019 – 3rd Term
Visakha Vidyalaya Colombo- Physics (English Medium) – 2020 – 3rd Term 


