Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2016 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
බහුවරණ ප්‍රශ්න සදහා විවරණය කරන ලද පිළිතුරු ඇතුලත් කර ඇත.
ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.
විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.
බහුවරණ ප්‍රශ්ණ පත්‍රයේ පිළිතුරු ලකුණු කිරිම සදහා MCQ Sheet ඇතුලත් කර තිබිම.
මෙම කට්ටලය මිලදී ගන්නා ඔබට රු. 300/= ක් වටිනා භෞතික විද්‍යාව කෙටි සටහන් පොතක් නොමිලේ ලබා ගත හැක.


Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Devi Balika Vidyalaya Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


