Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
මෙහි තරංග, තරංග ප්‍රකාශ විද්‍යාව හා ධ්වනිය යන පාඩම් කොටස් ආවරණය කර ඇත.
2.1 දෝලන හා තරංග
2.2 ආලෝකය පිළිබද තරංග වාදය, ආලෝකයේ ප්‍රවේගය
2.3 ආලෝක තරංග වල නිරෝධනය
2.4 ආලෝක තරංග වල විවර්තනය
2.5 ආලෝක තරංග වල ධ්‍රැවණය
2.6 ධ්වනි තරංග වල ලාක්ෂණික
2.7 නළ, තන්තු සහ දඩු තුළ තරංග යන අනු කොටස් වලින් සමන්විත වේ.
මෙහි එම කොටස් වලට අදාල අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වේ.
නෙල්කන් සහ පාකර් විසින් රචිත කෘතියකි.


Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium ) 


