• No products in the cart.

Sale!

උසස් පෙළ ප්‍රංශ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: රු750.Current price is: රු600.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත

5 in stock

Categories: ,

Description

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.

පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.

ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.

විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න සදහා එම පත්‍රයේම  පිළිතුරු සටහන් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර රචනා  පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Additional information

Weight 345 g
Grade

Medium

Resource Type