• No products in the cart.

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය – – 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

රු350

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා  2022 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

1 in stock

Description

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා  2022 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

01. ආහාර නරක් වීම
02. ආහාර පරීරක්ෂණය
03. ආහාර විවිධාංගීකරණය
04. ආහාර අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය
05. ආහාර ඇසුරුම්කරණය
06.ආහාර ලේබල් කිරීම
07.ආහාරයක සෞඛ්‍යාරක්ෂිතභාවය
08. ආහාර අපමිශ්‍රණය
09.ආහාර තත්ත්ව ආරක්ෂණය
10.ආහාර පනත යන ප්‍රධාන ඒකක යටතේ අනු කොටස් වලට බෙදා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.

අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.

වර්ණ් ඡායා රූප යොදා ඇත.

Additional information

Weight 285 g
Grade

Medium

Resource Type