Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
01 ජෛවපද්ධති සදහා සුදුසු කාලගුණික තත්ත්ව
1.1 ජෛවපද්ධති කෙරෙහි බලපාන දේශගුණික සාධක
1.2 කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක ක්‍රියාකාරිත්වය
02 ජෛවපද්ධති ආශ්‍රිත පස
2.1 පස
2.2 ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ
03. බිම් මැනුම
3.1 බිම් මැනීමේ මූලිකාංග
3.2 බිම් මැනීමේ ශිල්ප ක්‍රම
3.3 දම්වැල් මැනීම
3.4 මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය
3.5 සමෝච්ච රේඛා සිතියම් ඇදීම
3.6 තලමේස මැනුම
අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.





