Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇති ජල ජීවි වගාවේදි මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම යන කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අනෙක් විභාග සදහා ද ඔබට පරිහරණය කර හැක.
මෙම කෘතියෙන් ඔබට උගත හැකි දේ ,
- ජල ජීවී වගාවේ දී මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම
- පෝෂණ සංඝටක
- ප්‍රතිපෝෂණ සාධක
- ආකලන
- මත්ස්‍ය ආහාර වර්ග
- තුලිත ආහාර හා පෝෂණ ඌනතා
වර්ණ රූප භාවිතා කරමින් ඔබට විස්තර කර දී ඇත.





