Description
ජීව විද්‍යා 2017 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙම ග්‍රන්ථය තුළ,
ක්ෂුද්‍ර ජීව විද්‍යාව –
1.1 ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය සහ ස්භාවය.
1.2 ක්ෂුද්‍ර ජීවින් හා රෝග.
1.3 ක්ෂුද්‍ර ජීවින්ගේ භාවිත හා පාංශූ ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය
1.4 පානීය ජලයේ ප්‍රමිතිය පවත්වා ගැනීම හා අපජලය සහ ඝන අපද්‍රව්‍ය ප්‍රතීචක්‍රීකරණය සදහා ක්ෂුද්‍ර ජීවින් යොදා ගැනීම.
1.5 ආහාර නරක්වීම පිළිබද ක්ෂුද්‍ර ජීවින්ගේ බලපෑම.
වර්ණ රූප සහිතයි


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
Chemistry No. 05 - 2023 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology Memory Book 

