Description
ජීව විද්‍යා 2017 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙම ග්‍රන්ථය තුළ,
ජීව විද්‍යාව හැදින්වීම –
1.1 ජීව විද්‍යාවේ ස්භාවය , විෂය පථය හා එහි වැදගත්කම.
1.2 ජීව විද්‍යාව හැදැරීම සදහා විද්‍යාත්මක ක්‍රමය.
1.3 ජීව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා
ජීවයේ රසාටනික හා සෛලීය පදනම
2.1 සජීවි පදාර්ථයේ මූලද්‍රව්‍යමය සංයුතිය
2.2 ජීවය සදහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ
2.3 ජීවින්ගේ ප්‍රධාන කාබනික සංයෝගවල රසායනික ස්වභාවය හා කෘත්‍ය
2.4 ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ලෙස සෛලය
2.5 සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය
2.6 ජීවින්ගේ පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
Chemistry No. 05 - 2023 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology Memory Book 

