Description
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව ඉංජීනේරු තාක්ෂණවේදයට මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.
උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙය ප්‍රධාන වශයෙන්,
මූලික නිශ්පාදන තාක්ෂණවේදය යන ප්‍රධාන මාතෘකාව යටතේ අනු මාතෘකා වලට බෙදා දක්වා විස්තර කොට දී ඇත.
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2023 වර්ෂයේ මුද්‍රණය කර ඇත.
අභ්‍යාස ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.


Devi Balika College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Northern Province - Grade 13 - physics - (English Medium)-2024-5th Term
Visakha Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term 


