Description
අ.පො.ස උසස් පෙළ නව විශය නිර්දේශය අනුව සංයුක්ත ගණිතය විෂය හදාරණ සිසුන් වෙනුවෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා විසින් මෙම ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය රචනා කර ඇත.
මෙහි ප්‍රශ්න පත්‍ර දෙකක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව අඩංගු කර ඇත.
ඉතාමත් පැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත.


Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Royal College - Physics (Sinhala Medium) - 2021 - Practice Test 


