Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 කොළඹ ආනන්ද විද්‍යාලය පළමුවන වාරය
2023 කොළඹ ආනන්ද විද්‍යාලය දෙවන වාරය
2022 කොළඹ රාජකීය විද්‍යාලය දෙවන වාරය
2023 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2023 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාරය
2022 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Biology Home Work Paper Package Unit 5 ( Sinhala Medium ) 


