Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2021 කොළඹ රාජකීය විද්‍යාලය
2021 කොළඹ දේවි බාලිකා විද්‍යාලය
2021 කොළඹ නාලන්ද විද්‍යාලය
2021 මාතර සුජාතා විද්‍යාලය
2021 මහාමායා බාලිකා විද්‍යාලයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Biology Home Work Paper Package Unit 5 ( Sinhala Medium ) 


