Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 කොළඹ රාජකීය විද්‍යාලය පළමු වාර පරීක්ශණය
2022 කොළඹ ආනන්ද විද්‍යාලය පළමු වාර පරීක්ශණය
2022 කොළඹ විසාකා විද්‍යාලය දෙවන වාර පරීක්ශනය
2023 කොළඹ විසාකා විද්‍යාලය දෙවන වාර පරීක්ශනය
2022 දේවි බාලිකා විද්‍යාලය තෙවන වාර පරීක්ශනය
2023 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය තෙවන වාර පරීක්ශණයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Chemistry No. 03 - 2021 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Biology Model Paper Pack No. 02 - Grade 13 ( Sinhala Medium ) 


