Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2020 , 2021 , 2022 , 2024 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 මධ්‍යම පළාත පළමු වාරය
2020 මධ්‍යම පළාත තෙවන වාරය
2020 වයඹ පළාත දෙවන වාරය
2020 දකුණු පළාත දෙවන වාරය
2021 වයඹ පළාත තෙවන වාරය
2022 සබරගමුව පළාත තෙවන වාරය
2022 ඌව පළාත 3 වන ඒකකය
2024 උතුරු මැද පළාත පළමු වාරය
2024 උතුරු මැද පළාත දෙවන වාරය
2024 දකුණු පළාත තෙවන වාරය පෙරහුරු පරීක්ශණයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Central Province – Accounting (Sinhala Medium) – 2017 – 3rd Term
Ananda College Colombo- Chemistry (English Medium) - 2020 - 3rd Term 


