Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12, 13 ශ්‍රේණි වල නව විෂය නිර්දේශ වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
මෙම කට්ටලය තුළ විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල මුලාකෘති ප්‍රශ්න පත්‍රය සහ එහි පිළිතුරු ද අඩංගු වේ.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවශ්‍ය වන පිළිතුරු පොතක් සහ බහුවරන ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු සටහන් කිරිමට MCQ Sheets ද අන්තර්ගත වේ.
රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Business Studies Provincial Paper Pack No.01 - Grade 12 ( Sinhala Medium)
Economics No.02 – 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Economics Provincial Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Business Studies – Central Province Paper Pack – Grade 13 (English Medium )
Physics Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
Grade 12 Physics Resource Book Sinhala Medium (Unit 04) 

