Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 7ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2024 බස්නාහිර පළාත උපකාරක ප්‍රශ්ණ පත්‍රය
2024 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2024 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය
2024 සබරගමුව තෙවන වාර පරීක්ෂණය
2024 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
2024 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය
2024 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
North Western Province – Grade 12 - Combined Mathematics (Sinhala Medium) – 2022 – 2nd term
Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium ) 


