Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 8ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2025 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය
2025 නැගෙනහිර පළාත තෙවන වාර පරීක්ෂණය
2025 දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය
2025 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
2025 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2025 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය
2025 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
2025 සබරගමුව තෙවන වාර පරීක්ෂණය
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.





