Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 බස්නාහිර පළාත
2019 දකුණු පළාත
2019 වයඹ පළාත
2019 මධ්‍යම පළාත
2019 සබරගමුව පළාත
2019 ඌව පළාතයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


2021 උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍ර විවරණය
Accounting Model Paper Pack – Grade 13 ( English Medium) 

