Description
ජාතික අධ්‍යාපන ආයතනයේ ( NIE ) සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්නෝත්තර කට්ටල ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත.
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ,13 ශ්‍රේණි වල පාඩම් අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන පිළිතුරු පොතක් සහ MCQ පිළිතුරු සටහන් කිරිමට කොටු කොළද මේ තුළ අන්තර්ගත වේ.
MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Combined Mathematics Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Bio System Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium ) 


