Description
මෙම කට්ටලය තුළ 12 ශ්‍රේණිය නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 සහ 2020 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 වයඹ පළාත පළමු වාරය
2019 මධ්‍යම පළාත පළමු වාරය
2019 දකුණු පළාත පළමු වාරය
2020 දකුණු පළාත දෙවන වාරය
2019 සබරගමුව පළාත තෙවන වාරයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


Mahanama College- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology Provincial Paper Pack – Grade 13 ( English Medium )
Accounting Provincial Paper Pack No.01 – Grade 12 ( Sinhala Medium) 


