Description
උසස් පෙළ සංයුක්ත ගණිතය නව විශය නිර්දේශය යටතේ සීමාව,අවකලනය,අවකලනයේ භාවිත යන ඒකකයන්ට අදාල සිද්ධාන්ත කරුණු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා විසින් මෙහි විස්තර කර ඇත.
- සිද්ධාන්ත කරුණු සරලව ඉදිරිපත් කර ඇති බැවින් වටහා ගැනීම පහසු වේ.
- ගැටළු 416 ක් පිළිතුරු සහිතව අඩංගු කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැක.


Economics Model Paper Pack No.01 – Grade 13 ( Sinhala Medium )
Mahanama College- Physics (Sinhala Medium) - 2021 - 3rd term 


