Description
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය ඩී. ඩී.එන්. බාලෝ දයා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
භෞතික විද්‍යාව නමවන ඒකකයට අදාල,
ප්‍රතිසම සහ සංඛ්‍යාංක සංඥා
ද්විමය සංඛ්‍යා පද්ධති
තාර්කික ද්වාර
තාර්කික ද්වාර පරිපථ භාවිත සදහා උදාහරණ
පිළි පොළ
යන පාඩම් කොටස් මෙහි සවිස්තරාත්මක විස්තර කර ඇති අතර එම කොටස් වලට ගැටලු හා විසදුම් ද ලබා දී ඇත.
විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
උදාහරණ දෙමින් පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Royal College Colombo – Chemistry (Sinhala Medium) – 2023 – 1st term
North Western Province - Physics (Sinhala Medium) – 2019 – 3rd Term 


