Description
උසස් පෙළ සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II සහ III වාර සඳහා නිර්දේශිත සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහනය හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය සහ සංකරණ සංයෝජනය යන ශුද්ධ ගණිතය සංරචකයට අදාල සිද්ධාන්ත කරුණු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා විසින් මෙහි විස්තර කර ඇත.
- සිද්ධාන්ත කරුණු සරලව ඉදිරිපත් කර ඇති බැවින් වටහා ගැනීම පහසු වේ.
- ඉහත පරිච්ඡේද 05 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Western Province - Physics (Sinhala Medium) – 2019 – 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Uva Province – Physics (Sinhala Medium) – 2022 – 3rd term
Physics Model Paper Pack No. 01 – Grade 12 ( English Medium ) 


