Description
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව යටතේ ඔබ උගත් විද්‍යුත් රසායනය ඒකකයට අදාල සියලුම අනු කොටස් ආවරණය වන පරිදි වර්ග කල බහුවරන කෘතිය හේමචන්ද්‍ර බස්නායක මහාතා විසින් නිර්මාණය කර ඇත.
මෙම කෘතිය අධ්‍යනය කිරීම මගින් ඔබට විද්‍යුත් රසායනය පිළිබද හොද අවබෝධයක් ලබා ගත හැක.
පාඩමේ එම අනු කොටස ඔබ උගත් පසුව ප්‍රශ්න සදහා පිළිතුරු සටහන් කල හැක.
ගැටලු වලට පිළිතුරු ඇති බැවින් තනිව වුවද අධ්‍යනය කල හැක.
විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Western Province - Physics (Sinhala Medium) – 2019 – 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Uva Province – Physics (Sinhala Medium) – 2022 – 3rd term
Physics Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
Ananda College Colombo – Grade 12 – Chemistry (Sinhala Medium) – 2023 – 3rd term
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
North Central Province – Physics (Sinhala Medium) – 2021 – 3rd term
Sabaragamuwa Province – Physics (Sinhala Medium) – 2021 – 3rd term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College - Physics (Sinhala Medium) - 2021 - Practice Test
Southern Province – Physics (Sinhala Medium) – 2021 – 3rd term
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( English Medium ) 

