Description
උසස් පෙළ සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය නව විශය නිර්දේශය II වාරයට නිර්දේශිත වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත යන ව්‍යවහාරික ගණිත සංරචකයට අදාල සිද්ධාන්ත කරුණු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා විසින් මෙහි විස්තර කර ඇත.
- සිද්ධාන්ත කරුණු සරලව ඉදිරිපත් කර ඇති බැවින් වටහා ගැනීම පහසු වේ.
- ඉහත පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term 


