Description
අ.පො.ස උසස් පෙළ සඳහා රචිත රසායන විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු දෙවන කාණ්ඩය යන කෘතිය හේමචන්ද්‍ර බස්නායක විසින් රචනා කර ඇත.
- ප්‍රශ්න පත්‍ර පහක් සහ ඊට අදාළ අංගසම්පුර්ණ පිළිතුරු පත්‍රයන්ද ඇතුළත් වේ.
- ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලිවීමට සහ විෂය කරුණු තේරුම් ගැනීමට පහසු අයුරින් සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.





